News
මෙම ජයත් සමග වසර 141ක (1884 සිට) විම්බල්ඩන් කාන්තා තරග ඉතිහාසයේ කිරුළක් දිනූ පළමු පෝලන්ත ක්‍රීඩිකාව ලෙස ඇයට ඉතිහාස ගතවීමට ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ ...
ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන අන්‍යොන්‍ය තීරුබදු සීමාව සියයට 30 දක්වා පහත හෙලීමේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ...
කොස්ගොඩ ප්‍රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍රදේශයේ ...
එහිදී එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීති විරෝධීව ආනයනය කරන ලද එනසාල් කිලෝ 300ක්, කහ කඩු කිලෝ 260, වියළි ඉඟුරු කිලෝ 273 ඇතුලු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. මේ ...
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි විය ...
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දහසක පමණ සේවක කප්පාදුවක් සිදුකර තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරණ උත්සහයේ ...
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ''පතුරු ගල්'' බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම ...
එහිදී නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් ...
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ...
ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ. ඇල්ල කන්දකුඹුර ලඳු කැළැවක තැබූ ගින්නක් පැවැති සුළං ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results